News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
17

සංගක්කාර එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණය මිලදී ගත්තාද? ඇත්ත මෙන්න.

1518 Views


සංගක්කාර එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණය මිලදී ගත්තාද? ඇත්ත මෙන්න.

ක්‍රිකට් ක්‍රීඩාවේ රන් දෙවොල “ලෝඩ්ස් ක්‍රීඩාංගනය”. ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ලොකුම හීනය තමයි ලෝඩ්ස් පිටියේ ක්‍රීඩා කරන එක. කුමාර සංගක්කාර කියන්නේ ලෝඩ්ස් පිටියේ අමරණිය මතකයන් එකතු කල ක්‍රීඩකයෙක්.

ඒ මතකයන් වැඩි කරමින් ලෝඩ්ස් පිටියේ අමරණීය පුද්ගලයෙක් we නන සංගාට පුළුවන් වුණා. ඒ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ කොටසක් මිලදී ගෙන. ජිවිතයේ එක සැරයක් විතරක් හිමි වෙන මේ අවස්ථාව මුලින්ම ලබා ගත්ත ක්‍රීඩකයා විදියට සංගා ඉතිහාසගත වුණා.

ලෝඩ්ස් පිටියේ කොටසක් මිලදී ගන්න පවුම් 500 ක් අවශ්‍ය වෙනවා. ක්‍රීඩකයින්ට වගේම ප්‍රේක්ෂකයන්ටත් ලෝඩ්ස් පිටියේ කොටස් මිලදී ගන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post