News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
18

අධිකරණයේ නියෝගය පරිදි, වරදකරුවෙක් මුළු ශ්‍රී ලංකාවෙන්ම සමාව ඉල්ලූ හැටි.

1336 Views


අධිකරණයේ නියෝගය පරිදි, වරදකරුවෙක් මුළු ශ්‍රී ලංකාවෙන්ම සමාව ඉල්ලූ හැටි.

සමහරු වැරදි කරන්නෙ හැංගිලා. තවත් සමහරු වැරදි කරන්නෙ එළි පිට. හැබැයි මොන විදියට වැරදි කරත් දඬුවම් විදින්න වෙනවාමයි.

වැරදි කරලා දඬුවම් වින්දත් හැදෙන්නේ නෑ. උසාවියේ දිව්රලා කිව්වත් අායෙ එ් වැරැද්ද කරන්නෙ නෑ කියලා උසාවියෙන් එළියට අාව ගමන් එ් වැරැද්දම කරනවා. එ් විදියට වැරදි කරපු පුද්ගලයෙක්ට දීපු දඬුවමක් තමයි මේ.


News Articles
Latest Videos
Most Popular Post