News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
18

වෛද්‍යවරු ආයෙත් බෙහෙත් දෙයි.

423 Views


වෛද්‍යවරු ආයෙත් බෙහෙත් දෙයි.

ලෙඩෙක්ට වෛද්‍යවරයා කියන්නේ දෙවියෙක්. හැබැයි ඉතින් වෛද්‍යවරු කරන සමහර වැඩ නිසා ලෙඩ්ඩුන්ට දොස්තරලා පේන්නේ යක්කු වගේ. ඊයේ වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරා. මේ නිසා රෝගීන් කබලෙන් ලිපට වැටිලා හිටියේ.

කොහොම වුනත් අද උදේ 8.00 ට වෛද්‍යවරු වැඩ වර්ජනය අවසන් කරා. වෛද්‍යවරු මේ විදියට වර්ජනය කරේ පඩි වැඩි කරන්න කියලා නම් නෙවෙයි. ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර ඇති නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පල කරලා.


News Articles
Latest Videos
Most Popular Post