News Line| Off Air
Generic placeholder image

May
18

දකුණේ තත්වය වසංගතයක් දක්වා වැඩි වෙන්න පුළුවන්. හඳුනා නොගත් රෝගයෙන් බේරෙන්නේ මෙහෙමයි.

727 Views


දකුණේ තත්වය වසංගතයක් දක්වා වැඩි වෙන්න පුළුවන්. හඳුනා නොගත් රෝගයෙන් බේරෙන්නේ මෙහෙමයි.

මේ වෙද්දී දකුණු පළාතේ පැතිරීගෙන යන හදුනා නොගත් රෝගය වසංගතයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන් කියලා සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවනවා. මේ රෝග තත්වය වසංගතයක් දක්වා වර්ධනය වීම වළක්වන්න අවශ්‍ය උපදෙස් පෙර පාසල් වලට ලබා දෙනවා කියලා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරා.

කුඩා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් මේ රෝගය වැළදෙන්න පුළුවන්. ඒ නිසා මහජනතාව ගැවසෙන තැන වලින් ඈත් වෙලා ඉන්න. ඒ වගේම මුඛ ආවරණ පැළඳ ගෙන සිටීමෙන් රෝගය බෝ වෙන එක වළක්වා ගන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post