News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
19

අවසානයේ මාධවී ඇන්තනී, ඇයගේ ඇත්තම පෙම්වතා ගැන හෙළිකරයි. (PHOTOS)

2219 Views


අවසානයේ මාධවී ඇන්තනී, ඇයගේ ඇත්තම පෙම්වතා ගැන හෙළිකරයි. (PHOTOS)

ජැක්සන් ඇන්තනී මහත්මයාගේ පවුලේ ලොකු දුව තමයි මාධවී ඇන්තනී කියන්නේ. ඉතින් පසුගිය දවස්වල මාධවී ගැන සමාජජාල මාධ්‍යයන්වල වැඩියෙන් කතාවෙන්න පටන් ගත්තා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එක්ක ගත්ත Photo වගයක් සමාජ ජාල වල Share වීමත් එක්ක. ඒ වුනාට නාමල් රාජපක්ෂ කියන්නේ හොඳ යාලුවෙක් විතරයි කියලයි ඇය කිව්වේ.

කොහොම වුනත් මේ වෙද්දී මාධවී එයාගේ ඇත්තම පෙම්වතාගේ ඡායාරූප සමාජජාල මාධ්‍යයන්වලට යොමු කළා. ඔහුගේ නම මිලාන් සිල්වා.

මේ තියෙන්නේ ඔවුන් දෙන්නාගේ ඡායාරූප.

 


News Articles
Latest Videos
Most Popular Post