මහා වැස්සත් එක්ක ආව සුළඟ නිසා ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටිලා තියෙනවා. ඒ වගේම විදුලි කණු කඩන වැටීම නිසා අනතුරු සිදු වීමේ හැකියාවක් තියෙනවා.
ඒ නිසා ආපදාවට ලක් වෙලා තියෙන ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි කරන්න තීරණය කරලා තියෙනවා. රත්නපුර සහ කෑගල්ල ප්‍රදේශවල තමයි මේ විදුලි විසන්ධි කිරීම කරලා තියෙන්නේ.