ශ්‍රී පාද අඩවිය කියන්නේ බෞද්ධයන්ගේ පූජනීය ස්ථානයක්. ඒ වගේම ශ්‍රී පාද අඩවියේ සුන්දරත්වය මෙච්චරයි කියලා කියන්න බෑ. ශ්‍රී පාද අඩවියේ හදපු අපූරු Video එකක් අපිට හම්බුණා. ශ්‍රී පාදයේ ගෞරවයට හානියක් නොවෙන්න මේ ගීතය අපූරුවට නිර්මාණය කරලා තියෙනවා.
ශ්‍රී පාදය වඳින්න ආව තරුණයෙක් සහ තරුණියක් අතර ඇති වෙන ලස්සන ආදර කතාවක් ගැන තමයි මේ ගීතයෙන් කිය වෙන්නේ.