News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
22

හැරී සහ මේගන් මධුසමය ගත කරන්න යන තැන් මෙන්න.

896 Views


හැරී සහ මේගන් මධුසමය ගත කරන්න යන තැන් මෙන්න.

රාජකීය විවාහයෙන් පස්සේ ලෝකයම දැන් බලාගෙන ඉන්නේ හැරී සහ මේගන් මධුසමය ගත කරන්න යන්නේ කොහෙද කියලා. විශේෂයෙන්ම පැපරාසි මාධ්‍යවේදීන් ඔවුන් දෙදෙනාගේ මධුසමය ගැන ඇහැ ගහගෙන ඉන්නේ.

හැරීගේ අත්‍යවශ්‍ය රාජකාරී හින්දා ඔවුන්ගේ මධුසමය කල් ගිහින් තියෙනවා. හැබැයි පහුගිය දවස්වල ඔවුන් කාර්යබහුල ජීවිතයක් ගත කරන නිසා ඔවුන් දෙදෙනාට එක දවසක නිවාඩුවක් ලැබිලා තියෙනවා. එදාට ඔවුන් යන්න තෝරාගෙන තියෙන්නේ අයර්ලන්තයට. අයර්ලන්තයේ Dublin නුවරට තමයි ඔවුන් විවේකය ගත කරන්න ගිහින් තියෙන්නේ.

මේ අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේ අලුත් යුවළ ඕස්ට්‍රේලියාවේ යන්නත් නියමිතයි, ආරංචි වෙන විදියට ඉදිරියේදී නවසීලන්තයේ, Fiji සහ Tonga සඳහාත් සංචාරය කරන්නත් හැරී සහ මේගන් සැලසුම් කර ගෙන ඉන්නවලු.

 


News Articles
Latest Videos
Most Popular Post