21 Media Vision ෆේස්බුක් පිටුව කරන ලද සමීක්ෂණයකින් ලංකාවේ නැගී එන ගුවන් විදුලිය විදියට සියත FM නම් කරලා තියෙනවා. Facebook ඔස්සේ කරන ලද සමීක්ෂණයකින් තමයි මේ වාර්තාව සකස් කරලා තියෙන්නේ. 21 Media Vision ෆේස්බුක් පිටුව ඔස්සේ ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ තොරතුරු ජනතාව වෙත සමීප කරනවා.