ඉන්ධන මිල එක්ක තවත් ගොඩක් භාණ්ඩ සේවා වල මිල ඉහළ ගියා. ඊයේ ඉදන් බස් ගාස්තුත් වැඩි වුණා. සාමාන්‍ය මාර්ග වල බස් ගාස්තු වැඩි වෙද්දී අධිවේගයේ බස් ගාස්තුත් වැඩි වෙලා තියෙනවා.
මහරගම ඉඳලා මාතරට අලුත් බස් ගාස්තුව රු.560 ක්. මහගම ඉඳලා ගාල්ලට බස් ගාස්තුව රු.450 ක්. රු.490 ක මුදලක් කඩවත ඉඳන් ගාල්ලට අය කරනවා. රු.600 ක ගාස්තුවක් කඩවත් ඉඳන් මාතරට අධිවේගී බස් රථයක යන්න ගෙවන්න ඕන.