News Line| Off Air
Generic placeholder image

May
23

දුෂ්‍යන්ත් වීරමන් සහ ස්ටෙෆනි සිරිවර්ධන විවාහ වෙන්න ඉතාලි යයි. – Photo

1667 Views


දුෂ්‍යන්ත් වීරමන් සහ ස්ටෙෆනි සිරිවර්ධන විවාහ වෙන්න ඉතාලි යයි. – Photo

ලංකාවේ ජනප්‍රියම තරු යුවළක් තමයි දුෂ්‍යන්ත් වීරමන් සහ ස්ටෙෆනි සිරිවර්ධන. දෙන්න පෙම්වතුන් කියන එක කාලයක ඉඳන් ලංකාවම දන්නවා. හැබැයි මේ දෙන්න එක වහලක් යටට එන්නේ කවදාද කියලා.

ඔන්න ඒ දවස ළඟදීම උදා වෙන්නයි යන්නේ. ලබන 25 වැනිදා දුෂ්‍යන්ත් වීරමන් සහ ස්ටෙෆනි සිරිවර්ධන විවාහ වෙන්නයි යන්නේ. හැබැයි දෙන්නගේ විවාහ උත්සවය තියෙන්නේ ලංකාවේ නම් නෙවෙයි. ඉතාලියේදී තමයි දෙන්නා ජයටම මඟුල් කන්න හිතාගෙන ඉන්නේ.

25 වැනිදා සවස 3ට ඉතාලියේ CIVITA DI BANGNOREGIO VITERBO හි SAN DONATO දෙව් මැදුරේදී චාරිත්‍රානුකූල කටයුතු සිදු කරනවා. පෝරුව චාරිත්‍ර සහ ප්‍රියසම්භාෂණය පැවැත්වෙන්නේ CASTELLO DELLE ROCCHETTE BAGNOREGIO මන්දිරයේදී,

හෙට අනිද්දම යුග දිවියට පිවිසෙන දුෂ්‍යන්ත්ට සහ ස්ටෙෆනිට සුභ මංගලම් කියලා සියත 24 අපි සුභ පතනවා.


News Articles
Latest Videos
Most Popular Post