News Line| Off Air
Generic placeholder image

May
23

මහා රාවණා දෙවෙනි දිග හැරුම ළඟදීම.

3184 Views


මහා රාවණා දෙවෙනි දිග හැරුම ළඟදීම.

සියත FM ඔස්සේ විකාශය වුන මහා රවණා වැඩසටහනට විශාල ශ්‍රාවක ප්‍රතිචාරයක් ලැබුණා. රාවණා ඉතිහාසය, රාවණාගේ අධ්‍යාත්මික ශක්තිය වගේ ලොකු පරාසයක් මේ වැඩසටහනින් කතා බහ කලා.

හැබැයි හිටි හැටියේම “මහා රවණා” වැඩසටහන නැවතුනා. වැඩසටහන නිෂ්පාදනය සහ ඉදිරිපත් කරපු ගායන සඳකැලුම් මහතා එකට හේතුවක් නම් සඳහන් කරේ නෑ. හැබැයි ආයෙත් මහා රවාණා වැඩසටහන පටන් ගන්න කියලා විශාල ඉල්ලීම් ප්‍රමාණයක් සියත FM වෙත ආවා.

මේ සුවිශාල ඉල්ලීම් මත “මහා රාවණා දෙවෙනි දිගහැරුම” ළඟදීම පටන් ගන්නවා කියලා ගයාන් සඳකැලුම් මහතා අපිට දැනුම් දුන්නා. මහා රාවණා වැඩසටහනට ආදරය කරපු සියලු දෙනාටම ආයෙත් රාවණා පුරාවෘත්තය ගැන තොරතුරු දැන ගන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post