News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
24

“පුතා පස්සේ එන්න එපා…” – කරීනා පැපරාසියන්ට අනතුරු අඟවයි.

828 Views


“පුතා පස්සේ එන්න එපා…” –  කරීනා පැපරාසියන්ට අනතුරු අඟවයි.

මේ වෙද්දි බොලිවුඩ් පැපරාසියන්ගේ ලොකුම ගොදුර බවට පත් වෙලා තියෙන්නේ සුරූපී බොලිවුඩ් නිලි කරීනා කපූර් සහ සුපිරි නලු සායිෆ් අලි කාන්ගේ පුතා ටයිමූර්ව. පහුගිය මාසේ ඉඳලා මේ වෙනකං පැපරාසියන් ටයිමූර් යන එන හැම තැනකටම ගිහිං ඡායාරූප ගත්තා. මේ නිසා දැන් කරීනා කපූර් ඉන්නේ හරිම කේන්තියෙන්. බැරිම තැන කරීනා පැපරාසියන්ට කියලා තමන්ගේ පුතා ටයිමූර්ගේ පස්සෙන් ඇවිත් Photos ගන්න එපා. අපිට පාඩුවේ ඉන්න දෙන්න කියලා.
හැබැයි ඉතිං ඔය කියන විදිහට පැපරාසියන් ටයිමුර්ගේ පස්සෙන් යන එක නවත්තන්නේ නෑ කියලයි සමහරු කියන්නේ.


News Articles
Latest Videos
Most Popular Post