News Line| Off Air
Generic placeholder image

May
23

ලොවම හඬවමින් සුපිරි පිතිකරුවා ක්‍රිකට් වලින් සමුගනියි… – Exclusive Video

2009 Views


ලොවම හඬවමින් සුපිරි පිතිකරුවා ක්‍රිකට් වලින් සමුගනියි… – Exclusive Video

හිටපු දකුණු අප්‍රිකානු නායකයා තමයි AB de විලර්ස් කියන්නේ. තවමත් 34 වෙනි වියේ පසුවන ඔහු තම ක්‍රිකට් දිවියෙන් සමුගන්නවා කියල Twitter Video එකකින් කියල තියෙනවා.” I’ve made a big decision today” කියල තමයි ඔහු එම Twitter පණිවිඩය නම් කරලා තියෙන්නේ.

විලර්ස්ගේ ක්‍රිකට් ජීවිතය තුළ ටෙස්ට් තරඟ 114 ක්, එක්දින තරඟ 228 ක් සහ ටී .20 තරඟ 78 කට ඔහු සහභාගී වෙලා තියෙනවා. දකුණු අප්රිකාවේ සිව්වැනි වැඩිම ලකුණු වාර්තාකරු ලෙස ලකුණු 8,765 ක් (ශතක 22 ක්) ලබාගෙන හිටපු ක්‍රීඩකයා තමයි ඔහු.

මේ Video එකේ විලර්ස් කියන්නේ මෙහෙම කතාවක්…

“මෙය දැඩි තීරණයක්. මම ඒ ගැන දිගුකාලීනව කල්පනා කලා. තවමත් හොඳ ක්‍රිකට් ක්‍රීඩා කරන අතරතුරේදී විශ්‍රාම ගැනීමට කැමතියි. ඉන්දියාවේ හා ඔස්ට්‍රේලියාවට එරෙහිව විශිෂ්ට ජයග්රහණයක් ලැබීමෙන් පසු දැන් ඉවත් වීමට නියම වේලාව කියලයි මට හැඟෙන්නේ.”

https://twitter.com/ABdeVilliers17/status/999247658995810304


News Articles
Latest Videos
Most Popular Post