News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
23

AB ගේ සමුගැනීමෙන් ලංකාවේ බුකිය හඬපු හැටි.

1395 Views


AB ගේ සමුගැනීමෙන් ලංකාවේ බුකිය හඬපු හැටි.

හිටපු දකුණු අප්‍රිකානු නායකයා AB de විලර්ස් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නවා කියල Twitter Video හරහා මුළු ලෝකෙටම අද කිව්වා. ලෝකේ පුරාම ඉන්න ක්‍රිකට් රසිකයන්ට මේ පණිවිඩය නම් එච්චර සුභ පණිවිඩයක් වුණේ නෑ. එත් අකමැත්තෙන් හරි ඔහුගේ තීරණයට එකඟවෙන්න ලෝකේ ඉන්න හැම ක්‍රිකට් ලෝලියෙකුටම සිද්ධවෙලා තියෙනවා.

ඉතින් ඔහුට ආදරය කරන ලංකාවේ ක්‍රිකට් ලෝලීන්, ඔහු වෙනුවෙන් තියපු Facebook සටහන් වල එකතුවක් තමයි මේ…


News Articles
Latest Videos
Most Popular Post