News Line| Off Air
Generic placeholder image

May
24

හා ගොදුර බෙදා ගන්න බැරුව නරියෙක් සහ රාජාලියෙක් ඉහළ අහසේ කළ සටන. – Video

2234 Views


හා ගොදුර බෙදා ගන්න බැරුව නරියෙක් සහ රාජාලියෙක් ඉහළ අහසේ කළ සටන. – Video

නරියා කියන්නේ කපටි රජා. රාජාලියා කියන්නේ කුරුල්ලන්ගේ රජා. මේ දෙන්නා අතර සටනක් ඇති වුනොත් කොහොමට තියේවිද. පොලවේ ඉන්න සතෙකුයි අහසේ ඉන්න කුරුල්ලෙක් අතර සටනක් ඇති වෙන්නේ කොහොමද කියලා ඔබ කල්පනා කරාවි.

කල්පනා කරන්න දෙයක් නෑ ඒ වගේ ඇඟ කිලිපොලා යන සටනක් අහම්බයෙන් කැමරාවක සටහන් වෙලා තිබ්බා. හාවෙක් ගොදුරු කර ගෙන යන නරියෙක්ගෙන් ඈත ඉඳන් ආව රාජාලියෙක් ගොදුර උදුරා ගන්න හදනවා. හැබැයි නරියා ගොදුර ත හරින්නේ නෑ. රාජාලියා නරියවත් අරන් ඉහළ අහසට පියඹනවා.

ආදී 20 ක් විතර ඉහළදී දෙන්න අතර සටනක් ඇති වෙනවා. මේ අපූරු සටන Kevin Ebi කියන කාමර ශිල්පියාගේ කැමරාවේ තමයි මේ සටන රූගත් වෙලා තිබ්බේ. මේ තියෙන්නේ ඒ සටනේ දර්ශන.


News Articles
Latest Videos
Most Popular Post