News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
24

ධනංජය ද සිල්වාගේ පියා වෙඩි ප්‍රහාරයකින් මරුට – Exclusive

6210 Views


ධනංජය ද සිල්වාගේ පියා වෙඩි ප්‍රහාරයකින් මරුට – Exclusive

යොවුන් සුපිරි පිතිකරු ධනංජය ද සිල්වාගේ පියා වන නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වාට මිට සුළු මොහොතකට මිය ගියා. ඒ අද රාත්‍රියේ ධනංජයගේ නිවස අසලදී සිදුවූ වෙඩි තැබීමකින්. ටී පනහස් හය වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර ඝාතකයන් සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මියයන විට වයස අවුරුදු 62 ක් වුණු රන්ජන් මහතා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක්.


News Articles
Latest Videos
Most Popular Post