News Line| Off Air
Generic placeholder image

May
25

විරාට් කෝලි, නරේන්ද්‍ර මෝඩිට අභියෝග කරයි.

999 Views


විරාට් කෝලි, නරේන්ද්‍ර මෝඩිට අභියෝග කරයි.

රටේ රාජ්‍ය නායකයට අභියෝග කරන්න පුළුවන් කාටද? විශේෂයෙන්ම ඉන්දියවේ රාජ්‍ය නායකයට. හැබැයි විරාට් කෝලි නම් ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩිට අභියෝග කරලා තියෙනවා.

විරාට් කෝලි ව්‍යායාම කරන්න තමයි මෝඩිට අභියෝග කරලා තියෙන්නේ. මේ දවස්වල ඉන්දියාවේ තියෙන twitter Challenge එකක් තමයි මේ. නිරෝගිමත් ඉන්දියාවක් හදන්න තමයි මේ Challenge එක නිර්මාණය කරලා තියෙන්නේ.

විරාට් කෝලිට මුලින්ම මේ අභියෝගය කරලා තියෙන්නේ ඉන්දියාවේ ක්‍රීඩා අමාත්‍ය රාජ්‍යවර්ධන සිං. අභියෝගය බාර ගත්ත කෝලි ව්‍යායාම කරන Video එකක් twitter එකට දාලා මෝඩිට, අනුෂ්කා ශර්මාට සහ දෝනිට අභියෝග කරලා තිබ්බා. කොහොම වුනත් කෝලි කරපු මේ අභියෝගය මෝඩි බාරගෙන තියෙනවා.

https://twitter.com/narendramodi/status/999483037669879808


News Articles
Latest Videos
Most Popular Post