News Line| Off Air
Generic placeholder image

May
25

එවරස්ට් කන්ද මුදුනට යන්න තිබ්බ ලොකුම බාධකය ඉවත් වෙයි. – Photo

2745 Views


එවරස්ට් කන්ද මුදුනට යන්න තිබ්බ ලොකුම බාධකය ඉවත් වෙයි. – Photo

ලෝකයේ උසම කඳු මුදුන තමයි එවරස්ට්. එවරස් කන්ද මුදුනට යන එක හිතන තරම් ලේසි නෑ. එක ලොකු ශක්තියක් වගේම ධෛර්යක් ඕන. තම ලංකාවෙන් දෙන්නෙක්ටයි එවරස්ට් කන්ද මුදුනට යන්න පුළුවන් වෙලා තියෙන්නේ.

හැබැයි එවරස්ට් කන්ද තරණය කරන්න ඉන්න අයට. සුභ ආරංචියක් තියෙනවා. ඒ එවරස්ට් කන්ද මුදුනට යන්න තිබ්බ ලොකුම බාධකය ඉවත් වෙලා තියෙනවා. ඒ කන්ද මුදුනට ආසන්නයේ තියෙන Hillary Step කියන විශාල ගල වැටිලා තියෙන නිසා. මේ ගල අඩි 40 ක් පමණ උසයි. සිරස් අතට තිබ්බ Hillary Step ගල තරණය කරන එක ලේසි නෑ.

මුලිනම් එවරස්ට් කන්ද තරණය කල Edmund Hillary ඒ ගල නම් කරලා තියෙන්නේසන් . දැන් ඒ විශාල හිම බෑවුමක් තියෙන්නේ.ඒ නිසා එවරස්ට් කන්ද මුදුනට පහසුවෙන් යන්න පුළුවන්. හිතේ එවරස්ට් කන්ද තරණය කරන්න ආසාවක් තිබ්බා නම් මේ තමයි එකට හොඳම වෙලාව.


News Articles
Latest Videos
Most Popular Post