News Line| Off Air
Generic placeholder image

May
26

සුපිරි බොලිවුඩ් නිශ්පාදක කරන් ජොහාර්ගේ උපන් දිනයට ආලියා බාත් ගෙන් විශේෂ Twitter සුභ පැතුමක්. (VIDEO)

848 Views


සුපිරි බොලිවුඩ් නිශ්පාදක කරන් ජොහාර්ගේ උපන් දිනයට ආලියා බාත් ගෙන් විශේෂ Twitter සුභ පැතුමක්. (VIDEO)

සුපිරි බොලිවුඩ් නිශ්පාදක කරන් ජොහාර් පහුගිය දවසක 46 වැනි උපන් දිනය සැමරුවා. ඒ වෙනුවෙන් කරන් තමන්ගේ ළඟම යාලුවන්ට ලොකු Party එකක් දුන්නා. ඒ ඇමෙරිකාවේ නිව් යෝර්ක් වල සුපිරි හෝටලයකදි.

ඒ අතර Twitter හරහා සුපිරි බොලිවුඩ් තරු රාශියල් කරන්ට ජොහාර්ට Wish කරා. හැබැයි සුරූපී බොලිවුඩ් නිලි ආලියා භාත්ගේ Wish එක ගැන තමයි හැමෝම කතා කරේ. ආලියා කරන්ට සුභ පතලා තිබුනේ සුභ උපන් දිනයක් තාත්තේ, කියලා. 2012 දි කරන් නිර්මාණය කරපු Student Of The Year Film එක හරහායි ආලියා බොලිවුඩයට පය තියන්නේ. ඉතිං කරන්ට මෙහෙම Wish කරේ ආලියාට මුල මතක නිසා කියලයි හැමෝම කියන්නේ.

 


News Articles
Latest Videos
Most Popular Post