News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
26

මාලිංගට යළිත් T20 වරම්.

3642 Views


මාලිංගට යළිත් T20 වරම්.

ලසිත් මාලිංග කියන්නේ ලෝකයේ බිහිවුන සුපිරිම T20 පන්දු යවන්නා. එ් ගැන කිසිම විවාදයක් නෑ. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයේ කැපිලි කෙටිලි නිසා ඔහුට පහුගිය කාලයේම ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබුනෙත් නෑ.

කොහොම වුනත් මාලිංගට අායෙත් T20 පිටියේ වැඩ පෙන්නන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. එ් ග්ලෝබල් T20 තරඟාවලියට තෝරා ගෙන තියෙනවා. ග්ලෝබල් T20 තරඟාවලිය පැවැත් වෙන්නේ කැනඩාවේ. ජුනි මාසයේ 28 ඉඳලා ජූලි 15 දක්වා තරඟාවලිය පවත්වන්න නියමිතයි.

එ් වගේ පන්දුව පළුදු කිරීම නිසා තරඟ තහනමට ලක් වෙලා ඉන්න ඕස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් මේ තරඟාවලියට නිදහස් කරන්න ඕස්ට්‍රේලියාවේ බලධාරීන් කටයුතු කරලා තියෙනවා. ලෝකයේ සුපිරි T20 ක්‍රීඩකයින් මේ තරඟාවලියට එකතු වෙන්න නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post