News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
28

සාක් චිත්‍රපට උළලේ හොඳම නළුවා මහේන්ද්‍ර පෙරේරා. තවත් සම්මාන රැසක් ලංකාවට.

1205 Views


සාක් චිත්‍රපට උළලේ හොඳම නළුවා මහේන්ද්‍ර පෙරේරා. තවත් සම්මාන රැසක් ලංකාවට.

ආසියාවේ හොඳම චිත්‍රපටි ඇගයීමට ලක් කරන සිනමා උළෙලක් තමයි “සාක් චිත්‍රපට උළෙල”. මෙවර සාක් චිත්‍රපට උළෙල පැවැත් වුණේ කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේ.

සාක් චිත්‍රපට උළෙලලේ සම්මාන රැසක් දිනා ගන්න ලංකාවේ චිත්‍රපට සමත් වුණා. හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය “28” චිත්‍රපටිය වෙනුවෙන් ප්‍රසන්න ජයකොඩි දිනා ගත්තා. හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ 28 චිත්‍රපටියේ රඟපෑ මහේන්ද්‍ර පෙරේරා.

හොඳම ශබ්ද නිර්මාණයට හිමි සම්මානය බහුචිතවාදියා චිත්‍රපටියේ සසික රුවන් මාරසිංහ දිනා ගත්තා. ඒ වගේම බහුචිතවාදියා චිත්‍රපටය වෙනුවෙන් මාලක දේවප්‍රිය විශේෂ ජූරි සම්මානයක් හිමි කර ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post