News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
30

කොළඹ ගංවතුර පාලනය කරන්න අලුතින් උමං දෙකක්.

721 Views


කොළඹ ගංවතුර පාලනය කරන්න අලුතින් උමං දෙකක්.

පොඩි වැස්සටත් කොළඹ යට වෙන එක සාමාන්‍ය දෙයක්. එක එක පිළියම් යෙදුවත් තාමත් කොළඹ ගංවතුර පාලනය කර ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අලුතින් උමං දෙකක් හදන්න රජය තීරණය කරලා තියෙනවා.

යෝජිත උමං මාර්ග දෙකක් ඉදිකිරිමේ කොන්ත්‍රාත්තුව චයිනා පෙට්‍රෝලියම් පයිප්ලයින් පුද්ගලික සමාගම ලබා ගෙන තියෙනවා. මෝදර සහ ටොරින්ටන් ප්‍රදේශයේ තමයි මේ උමං මාර්ග ඉදිකරන්න නියමිත වෙලා තියෙන්නේ.

ඒ සඳහා වන ගිවිසුම් අද (30දා) බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය හා චයිනා පෙට්‍රෝලියම් පයිප්ලයින් පුද්ගලික සමාගම අතර අත්සන් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post