News Line| Off Air
Generic placeholder image

May
30

මාසයකට Facebook තහනම්.

896 Views


මාසයකට Facebook තහනම්.

අපේ රටේ පහුගිය කාලයේ Facebook තහනම් කිරීම ගැන විවිධ කතා ඇහුණා. ඒ වගේම Facebook සමාගමට පහුගිය කාලයේ ලබලා 5තිබුණේ හොඳ කලදසාවක් නෙවෙයි.

කොහොම වුනත් Facebook මාසයක් තහනම් කරලා තියන්න රජය තීරණය කරලා තියෙනවා. බය වෙන්න එපා. ලංකාවේ නම් නෙවෙයි. පැපුවානිව්ගිනියා රාජ්‍ය තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ.

අසත්‍ය තොරතුරු හුවමාරු වීම වැළක්වීම තමයි මේකේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. මේ කාලයේදී Facebook ගිණුම් පරික්ෂාවකට ලක් කරනවා කියලයි පැපුවානිව්ගිනියා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරේ. ඒ වගේම ඉදිරියේදී සමාජ ජලා වෙබ් අඩවියක් හඳුන්වා දෙන්න පැපුවානිව්ගිනියාව සූදානමින් ඉන්නවා.


News Articles
Latest Videos
Most Popular Post