News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
30

“දින 100 වැඩසටහන හැදුවේ කවුද කියලා මම දන්නේ නෑ.” – ජනපති කියයි

1389 Views


“දින 100 වැඩසටහන හැදුවේ කවුද කියලා මම දන්නේ නෑ.” – ජනපති කියයි

අපවත්වී වදාල මාදුලුවාවේ සෝභිත හිමියන්ගේ 76 වන ජන්ම දිනය වෙනුවෙන් විශේෂ සමරු උත්සවයක් අද පැවැත් වුණා. එහිදී උත්සව සභාව ඇමතූ ජනපතිතුමා මෙලෙස අදහස් දැක්වූවා.

“මේ උත්සවයට මට ආරධනා කරේ නෑ. මේ රටේ අනිත් දේවල් වෙන්නෙත් මෙහෙමයි. දින 100 වැඩසටහන හැදුවේ කවුද කියලා මම දන්න්නෙත් නෑ.”
හඬපටය සහිත වැඩි විස්තර , අද සවස 6:30 ට සියත FM ප්‍රධාන ප්‍රවෘත්ති තුළින් අහන්න.


News Articles
Latest Videos
Most Popular Post