තවත් ඡන්දයක් ළඟ ළඟම එන බවක් පේන්න තියෙනවා. ඒ නිසා දැන්ම ඉඳන් දේශපාලන පක්ෂ එකට සූදානම් වෙනවා. එජාපයත් අද කෘත්‍යාධිකාරී මණ්ඩලය රස කරලා තියෙනවා.
ආරංචි වෙන විදියට නම් ඉදිරි පළාත් සභා මැතිවරණයට පක්ෂයේ සූදානම සම්බන්ධයෙන් කතා කරන්න නියමිතයි. අද උදේ 9.00 ට සිරිකොතේදී තමයි මේ රැස්වීම තියෙන්නේ.