News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
1

පෙම්වතා නිසා ඇසක් අහිමි කරගත් පෙම්වතියගේ සෙල්ෆිය ලෝකෙම හොල්ලයි. – Photo

779 Views


පෙම්වතා නිසා ඇසක් අහිමි කරගත් පෙම්වතියගේ සෙල්ෆිය ලෝකෙම හොල්ලයි. – Photo

එංගලන්තයේ නිරුපන ශිල්පිනියකට ඇඟේ පෙම්වතා පහර දීලා තියෙනවා. මේ පහර දීම නිසා ඇඟේ එක අහකට දරුණු තුවාල සිද්ධ වෙලා. පෙම්වතා ඇයට බෙහෙත් ගන්නවත් නිවසින් එලියට යන්න දීලා නෑ.

ඒ නිසා Martha Dolak කියන මේ නිරුපන ශිල්පිණිය ඇඟේ මුහුණේ Selfie Photo එකක් ගහලා රහසේම යාළුවෙක්ට යවලා. යාළුවා පොලිසියට Selfie Photo එක පෙන්නුවට පස්සේ ඇය සිටි නිවසට ඇවිත් පෙම්වතා අත්අඩංගුවට අරගෙන තියෙනවා.

කොහොම වුනත් මේ වෙද්දී පහර කෑමට ලක්වුණ තරුණියගේ Selfie Photo එක අන්තර්ජාලය කළඹන්න කටයුතු කරලා තිබ්බා. මේ තියෙන්නේ ඒ Selfie Photo එක.


News Articles
Latest Videos
Most Popular Post