News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
1

ඔබ ජීවත් වෙන අවුරුදු ගාණ හරියටම දැන ගන්නේ මෙහෙමයි.

705 Views


ඔබ ජීවත් වෙන අවුරුදු ගාණ හරියටම දැන ගන්නේ මෙහෙමයි.

එක දවසක් හරි වැඩියෙන් ජීවත් වෙන්න තමයි හැමෝම බලන්නේ. මේ වෙද්දී ලෝකයේ ආයු අපේක්ෂාව වැඩි වෙලා තියෙනවා. 2016 දී උපත ලැබූ දරුවන් ඉන් වසර 25කට ඉහත දී උපත ලැබූ පුද්ගලයන්ට වඩා වසර හතකට ආසන්න කාලයක් වැඩිපුර ජීවත් වෙනවා.

ඔබේ වයස අනුව කොච්චර කාලයක් ජීවත් වෙන්නවද කියලා බලන්න ගණකයක් BBC ය නිර්මාණය කරලා තියෙනවා. ඔබේ දත්ත ඇතුළත් කරාට පස්සේ ඔබේ රටේ, සම වයසේ පසුවන කාන්තාවක හෝ පුරුෂයෙකුගේ ආයු කාලය මෙන්ම ඔබ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට බලාපොරොත්තු වන කාලය දැන ගන්න පුළුවන්.

මෙතන Click කරලා ආයු අපේක්ෂිත ගණකයට පිවිසෙන්න.


News Articles
Latest Videos
Most Popular Post