News Line| Off Air
Generic placeholder image

Jun
1

සුපිරි තරු පෑයූ, වැඩිම වියදමක් ගිය ලංකාවේ ලොකුම Birthday Party එක මෙන්න.

5290 Views


සුපිරි තරු පෑයූ, වැඩිම වියදමක් ගිය ලංකාවේ ලොකුම Birthday Party එක මෙන්න.

ලංකාවේ ලොකුම Birthday Party එක පහුගිය දා කොළඹ Shangri-La හෝටලයේදී පවත් වුන. චන්දිමාල් ජයසිංහ තමයි මේ විදියට රජෙක් වගේ උපන්දිනය සමරුවේ. ඔහු උපන්දින සාදය තිබ්බ Shangri-La හෝටලයට ආවෙත් හෙලිකොප්ටර් එකකින්.

චන්දිමාල්ගේ උපන්දින උත්සවයට නළු නිළියන්, ගායන තරු ඇතුළු බොහෝ පිරිසක් එක් වෙලා හිටියා. ඒ වගේම ඔහුගේ රුව සහිත කේක් එකක් තමයි හදලා තිබ්බේ. රජෙක්ගේ උපන්දින සාදයක් වගේ තිබ්බ චන්දිමාල්ගේ උපන්දින සාදයේ ඡායාරුප තමයි මේ තියෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post