පහුගිය දවසක චන්දිමාල්ගේ උපන්දින උත්සවය මහා ඉහළින් කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්වුන පුවත අපි ඔබට ගෙන ආවා. මේ උපන්දින සාදයේ ඡායාරූප අපි එහිදී ඔබට ගෙනාවා. ඉතින් මේ සාදයට ලංකාවේ සුපිරි නළු නිළියන්, ගායන තරු ඇතුළු බොහෝ පිරිසක් එක් වෙලා හිටියා ඔබ දකින්න ඇති. මේ ආපු නළු නිළියන්, ගායන තරු ඇතුළු අය සාදයේ විනෝද වුණේ කොහොමද කියල තියෙන Video එකක් සියත 24 අපට ලැබුණා.
මේ තියෙන්නේ Video එක. Video Credits : Chiran Buddhima @ Crystal Photography