News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
4

තුශාර් කපූර්ගේ අලුත්ම රඟපෑම.

811 Views


තුශාර් කපූර්ගේ අලුත්ම රඟපෑම.

මුජෙ කුජ් කෙහෙනා හේ, ජීනා සිර්ෆ් මේරෙලියේ වගේම ගෝල්මාල් චිත්‍රපට වල රගපාපු සුපිරි බොලිවුඩ් නලු තුශාර් කපූර් දැන් වැඩිය පේන්න නෑ. හැබැයි පහුගිය දවසක තුශාර් ගැන හැමෝම කතා කරන්න පටං ගත්තා.

ඒ තුශාර්ගේ පුතා ලාක්ශ්‍යා කපූර්ගේ දෙවෙනි උපන් දින පාටිය නිසා. බොලිවුඩයේ සුපිරි තරු රාශියක් ආව මේ උපන් දින සාදයේ වැඩි වෙලාවක් තුශාර් හිටියේ පුතාව වඩා ගෙන.

ඉතිං පාටි එකේ හිටපු හැමෝම වගේ කතා වුනේ ඒ දවස් වල හොද පෙම්වතෙක් විදිහට රගපාපු තුශර් දැන් තාත්තගේ චරිතෙත් හොදට රගපානවා කියලයි.


News Articles
Latest Videos
Most Popular Post