News Line| Off Air
Generic placeholder image

Jun
5

රෝයල් ඇදුම් ගැන කතා කළ, විශ්වගේ කණට ගහන්න ගිහිං පියුමි හංසමාලි නා ගත්ත හැටි. – Photo

5134 Views


රෝයල් ඇදුම් ගැන කතා කළ, විශ්වගේ කණට ගහන්න ගිහිං පියුමි හංසමාලි නා ගත්ත හැටි. – Photo

චන්දිමාල්ගේ රාජකීය උපන්දින ගැන රටේ ලොකු කතා බහක් ඇති වුණා. “Royal Theme” එකට තමයි මේ සාදය සංවිධානය කරලා තිබ්බේ. හැබැයි ඉතිං ඒකට ආපු සමහර නිළියන්ගේ ඇඳුම් දැක්කම නම් පෙනුනේ “ගල් යුගයේ” theme එකට ඇඳුම් ඇඳලා කියලා.

පහුගිය දා තිබ්බ හැරී – මේගන් රාජකීය විවාහයට නම් කවුරුවත් ඒ විදියේ ඇඳුම් අන්දා කියලා පෙන්න තිබුණේ නෑ. රාජකීය විවාහයට ආපු හැමෝම ඉතා චාම් සංවර ඇඳුම් අන්දලා හිටියා. ඒ නිසා චන්දිමාල්ගේ රාජකීය උපන්දින සාදයට සමහර නිළියන් අන්දලා තිබ්බේ ස්වාසිලන්තයේ Royal Theme එකට කියලා තමයි හිතන්න වෙන්නේ.

කොහොම වුනත් ඔවුන්ගේ ඒ ඇඳුම් ගැන හැමෝම වගේ විවේචනය කරා. ඒ වගේම බුකියේත් විවිධ Post පලවුණා. ඒ විදියේ බුකියේ පළවුන Post එකක් මාධ්‍යවේදී විශ්ව ලංකා ඔහුගේ Facebook ගිණුමේ Share කරලා තිබ්බා. හැරී – මේගන් රාජකීය විවාහයට ආපු කාන්තාවන් සහ චන්දිමාල්ගේ උපන්දියට ගිය පියුමි හංසමාලි සහ ටීනා ෂනෙල් ඉන්න Photo එකක් තමයි ඒ Post සංසන්දනය කරලා තිබ්බේ.

මේක දැකපු පියුමි හංසමාලිට කේන්ති ගිහිල්ලා. විශ්වට බැනලා Facebook එකේ සටහනක් තියලා තිබ්බා. පියුමේ ඒ Status එකේ විශ්වගේ බිරිඳටත් චෝදනා කරලා තිබ්බා. විශ්වට කණේ පාරක් දෙන්න කියලා හිතාගෙන පියුමි දාපු Post එකට බුකියේ අය නම් පියුමිට රිදෙන්න Comment කරලා තිබ්බා. විශ්වට ගහපු ගල පියුමිටම වැදිලා කියලා තමයි පේන්න තිබ්බේ.

මේ තියෙන්නේ විශ්වට බැනලා පියුමි දාපු Status එකට බුකියේ අය රිදෙන්න දාලා තිබ්බ Comment.


News Articles
Latest Videos
Most Popular Post