News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
5

අමීර් ඛාන් දුව සමඟ ඉන්න Photo එකෙන් ඉන්දියාව කැළඹෙයි. – Photo

1982 Views


අමීර් ඛාන් දුව සමඟ ඉන්න Photo එකෙන් ඉන්දියාව කැළඹෙයි. – Photo

අමීර් ඛාන් කියන්නේ බොලිවුඩ් වල ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්. මුස්ලිම් ජාතිකයෙක් වුන අමීර් රාමසාන් සමරන්න Facebook පිටුවට Photo එකක් දාලා තිබ්බා. හැබැයි Photo එක නිසා මුළු ඉන්දියාවම කැළඹුනා.

අමීර්ගේ දුවත් එක්ක විනෝද වෙන ඡායාරුපයක් තමයි ඔහු Facebook පිටුවට දාලා තිබ්බේ. හැබැයි මේ Photo එක දැක්ක අය කිව්වේ තාත්තා සහ දුව ඒ විදියට සමීප වෙන්න නෑ කියලා. ඉරාගේ ඇඳුම ගැලපෙන්නේ නෑ කියලත් ඔවුන් චෝදනා කරනවා.

මුස්ලිම් ජාතිකයන් කියන්නේ රාමසාන් වෙනුවෙන් මේ වගේ ඡායාරුපයක් පල කරන එක අශෝබනයි කියලා. අමීර්ගේ දියණිය ඉරාට තාම වයස අවුරුදු 21 යි. අමීර්ගේ පළවෙනි විවාහයේ දරුවා තමයි ඉරා කියන්නේ.


News Articles
Latest Videos
Most Popular Post