News Line| Off Air
Generic placeholder image

Jun
5

The Global T20 තරඟාවලියට ලංකාවේ ක්‍රීඩකයින් 5 ක්. තරඟ තහනමට ලක්වුන ස්මිත් සහ වෝනර්ටත් අවස්ථාවක්.

2780 Views


The Global T20 තරඟාවලියට ලංකාවේ ක්‍රීඩකයින් 5 ක්. තරඟ තහනමට ලක්වුන ස්මිත් සහ වෝනර්ටත් අවස්ථාවක්.

තවත් සුපිරි ක්‍රිකට් සැණකෙළියක් කැනඩාවේදී ආරම්භ වෙනවා. ඒ The Global T20 Canada. T20 පිටියේ සුපිරි තරු රැසක් මේ තරඟාවලියට සහභාගී වෙන්න නියමිතයි. තරඟාවලිය ජුනි 26 වෙනිදා ඉඳලා ජූලි 15 වෙනිදා දක්වා පවත් වෙනවා.

කණ්ඩායම 6 ක් Global T20 කුසලානය දිනා ගන්න සටන් වදිනවා. පහුගිය දා තිබ්බ වෙන්දේසියේදී කණ්ඩායම් 6 ට ක්‍රීඩකයින් තෝරා ගත්තා. මෙවර තරඟාවලියට ලංකාවේ ක්‍රීඩකයින් 5 දෙනෙක් තේරිලා තියෙනවා. ඒ ලසිත් මාලිංග, තිසර පෙරේරා, දසුන් ශානක, ඉසුරු උදාන සහ රවිඳු ගුණසේකර.

ඒ වගේම පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වෙලා තරඟ තහනම් කල ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර්ට සහ ස්ටීවන්ට Global T20 තරඟාවලියට ක්‍රීඩා කරන්න අවසර ලැබිලා තියෙනවා.

මේ තියෙන්නේ The Global T20 Canada තරඟාවලියේ සටන් වදින කණ්ඩායම් 6.

Toronto Nationals: Darren Sammy, Steve Smith, Kieron Pollard, Kamran Akmal, Hussain Talat, Rumman Raees, Nikhil Dutta, Johnson Charles, Kesrick Williams, Naved Ahmed, Nizakat Khan, Farhan Malik, Nitish Kumar, Usama Mir, Rohan Mustafa, Mohammad Umair Ghani. Coach: Phil Simmons

Vancouver Knights: Chris Gayle, Andre Russell, Evin Lewis, Tim Southee, Chadwick Walton, Fawad Ahmed, Babar Hayat, Sheldon Cottrell, Saad Bin Zafar, Ruvindu Gunasekera, Srimantha Wijeratne, Kamau Leverock, Steven Jacobs, Salman Nazar, Rassie van der Dussen, Jeremy Gordon. Coach: Donovan Miller

Edmonton Royals: Shahid Afridi, Chris Lynn, Luke Ronchi, Mohammad Irfan, Sohail Tanvir, Christiaan Jonker, Wayne Parnell, Asif Ali, Hasan Khan, Agha Salman, Shaiman Anwar, Ammar Khalid, Satsimranjit Dhindsa, Ahmed Raza, Simon Pervez, Abraash Khan. Coach: Mohammad Akram

Montreal Tigers: Lasith Malinga, Sunil Narine, Thisara Perera, Mohammad Hafeez, Denesh Ramdin, Sandeep Lamichhane, Sikandar Raza, Dasun Shanaka, Isuru Udana, George Worker, Najibullah Zadran, Cecil Pervez, Ibrahim Khaleel, Dillon Heyliger, Nicholas Kirton, Rayyan Pathan. Coach: Tom Moody

Winnipeg Hawks: Dwayne Bravo, David Miller, David Warner, Lendl Simmons, Darren Bravo, Fidel Edwards, Rayad Emrit, Ben McDermott, Ali Khan, Hamza Tariq, Junaid Siddiqui, Tion Webster, Rizwan Cheema, Hiral Patel, Mark Deyal, Kyle Phillip. Coach: Waqar Younis

https://youtu.be/bbBSFAUQTUY


News Articles
Latest Videos
Most Popular Post