News Line| Off Air
Generic placeholder image

Jun
6

හවායි යට කරගෙන Kilauea කන්දේ ලාවා මුහුදට වැටෙන හැටි. – Photo

1049 Views


හවායි යට කරගෙන Kilauea කන්දේ ලාවා මුහුදට වැටෙන හැටි. – Photo

ලෝකයේ තියෙන භයානකම ස්වභාවික විපතක් තමයි ගිනි කඳු පිපිරීම් කියන්නේ. මේ දවස්වල හවායි දිවයිනේ Kilauea ගිනිඋ කන්ද විධාරණය වෙලා තියෙන්නේ. Kilauea කන්දෙන් පිට වෙන ලාවා හවායි දිවයිනේ ගෙවල් දොරවල් යට කර ගෙන පැසිපික් සාගරය වෙතා ගලා යනවා.

මේ නිසා ගෙවල් 159 ක් විතර සම්පූර්ණයෙන්ම දැවී අළු වෙලා ගිහින්. ගිනි කන්දෙන් පිට වෙන ලාවා මහා මුහුදට වැටෙන තැන අපූරු දර්ශනයක් මැවිලා තියෙනවා. මේ තියෙන්නේ Kilauea ගිනි කන්දේ ලාවා පැසිපික් මුහුදට ගලා ගෙන යන දුර්ලභ ඡායාරුප ඡායාරූප පෙලෙක්.


News Articles
Latest Videos
Most Popular Post