ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍රයට විශාල සේවයක් කල ප්‍රවීන මාධ්‍යවේදී හේම නලීන් කරුණාරත්න මහතා පහුගිය දා අභාවප්‍රාප්ත වුණා. එතුමා නිවසේ සිටියදී තමයි මිය ගිහින් තිබ්බේ.
4 වෙනිදා රාත්‍රියේ කාමරයට ගිය හේම නලීන් මහතා පසුදා දවල් 12 වෙද්දීත් එලියට ඇවිත් නෑ. ඒ නිසා නිවැසියන් පොලිසියට දැනුම් දීලා තියෙනවා. පොලිසිය ඇවිත් පරික්ෂා කරලා බලද්දී ඔහුගේ මෘත ශරීරය හමුව එලා තියෙනවා.
මේ නිසා තලංගම පොලිසිය ඔහුගේ මරණය ගැන පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා.