News Line| Off Air
Generic placeholder image

Jun
7

ඊළඟ අවුරුදු දෙක තුනේත් සල්මාන් බොලිවුඩයේ සුපිරි වීරයා වෙයි.

1106 Views


ඊළඟ අවුරුදු දෙක තුනේත් සල්මාන් බොලිවුඩයේ සුපිරි වීරයා වෙයි.

සුපිරි බොලිවුඩ් නලු සල්මාන් ඛාන්ගේ ඊළඟ චිත්‍රපටය තමයි Race 3. ජුනි 15 වෙනි සිකුරාදා තමයි මේ Film එක රිලීස් වෙන්නේ. හැබැයි Race 3 රිලීස් වෙන්නත් කලින්ම සල්මාන් ඊළඟ ෆිල්ම්ස් දෙකේම ෂූටිං පටං ගන්න තීරණය කරලා. ඒ පහුගිය කාලේ ප්‍රධාන නිළිය තෝරගන්න සෑහෙන්න කල් ගත්ත මහාභාරත් ෆිල්ම් එක සහ දබාන්ග් 3 ෆිල්ම් එක. මේ Films දෙකම ක්‍රියාදාම චිත්‍රපට . හැබැයි මහා භාරත් සහ දබාන්ග් 3 වෙනුවෙන් එක සමාන විදිහට කැපවෙලා වැඩ කරනවා කියලා සල්මාන් නිශ්පාදකයන්ට පොරොන්දු වෙලා. ඉතිං ඊළඟ අවුරුදු දෙක තුනේත් සල්මාන් බොලිවුඩයේ සුපිරි වීරයා වෙයි කියලයි බොලිවුඩ් විචාරකයෝ කියන්නේ.

 


News Articles
Latest Videos
Most Popular Post