News Line| Off Air
Generic placeholder image

Jun
7

අනුෂ්කා ව්‍යායාම කරන හැටි විරාත් කෝලි මුළු ලෝකයටම පෙන්නයි.

3987 Views


අනුෂ්කා ව්‍යායාම කරන හැටි විරාත් කෝලි මුළු ලෝකයටම පෙන්නයි.

ලෝකයේ ජනප්‍රියම යුවළක් තමයි විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මා. විවාහ වුනාට මොකද දෙන්නගේ කාර්යබහුල ජීවිතය නිසා ගොඩක් වෙලාවට වෙන් වෙන්ව තමයි ඉන්නේ. හැබැයි ලැබෙන පුංච් අවස්ථාවෙනුත් දෙන්න එකට ගත කරනවා.

පහුගිය දවසක කෝලි, අනුෂ්කාගේ Video එකක් Instagram එකට දාල තිබ්බා. දෙන්නත් එක්ක ව්‍යායාම කරන Video එකක් තමයි අන්තර්ජාලයට නිකුත් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒ Video එක.

https://youtu.be/F3j7o9iItgo


News Articles
Latest Videos
Most Popular Post