News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
7

සරාගී නිලි කිම් කාඩිෂන්ට ඩොනල් ට්‍රම්ප්ගෙන් තෑග්ගක්.

639 Views


සරාගී නිලි කිම් කාඩිෂන්ට ඩොනල් ට්‍රම්ප්ගෙන් තෑග්ගක්.

කිම් කාඩිෂන් කියන්නේ ලෝකයේ ඉන්න සරාගීම නිලියක්. ලෞඅ පුරා තරුණියන් කිම් වගේ ශරීරය හදා ගන්න වෙහෙසෙනවා. පහුගිය දා කිම් කාඩිෂන් ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල් ට්‍රම්ප් හමු වෙන්න ගියා.

ඒ අවුරුදු 22 ක් තිස්සේ සිරගතව ඉන්න ඇයගේ ආච්චිව නිදහස් කර ගන්න. කිම්ගේ මේ ඉල්ලීමට ඩොනල් ට්‍රම්ප් ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඒ අනුව කිම් කාඩිෂන්ගේ ආච්චිට නිදහස ලබා දීලා තියෙනවා.

විෂ නොවන මත්ද්‍රව්‍ය ළඟ තියා ගත්තාට 1996 දී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුණා. කොහොම වුනත් මේ සිදුවීම ගැන ලෝකයේ ලොකු කතා බහක් ඇති වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post