News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
8

අලුත බැඳපු දුෂ්‍යන්ත්, ස්ටෙෆනි එක්ක උපන්දිනය සැමරුව හැටි. – Photo

1009 Views


අලුත බැඳපු දුෂ්‍යන්ත්, ස්ටෙෆනි එක්ක උපන්දිනය සැමරුව හැටි. – Photo

දුෂ්‍යන්ත් වීරමන් සහ ස්ටෙෆනි සිරිවර්ධන පහුගිය දා විවාහ වුණා. ඉතාලියේදී ජයටම විවාහ වුන මේ දෙන්න තාම ඉන්නේ ඉතාලියේ. ඊයේ දුෂ්‍යන්ත් වීරමන්ගේ උපන් දිනය දීලා තිබ්බා.

මේ තියෙන්නේ ස්ටෙෆනි එක්ක දුෂ්‍යන්ත් උපන් දිනය සමරුව හැටි.


News Articles
Latest Videos
Most Popular Post