News Line| Off Air
Generic placeholder image

Jun
8

Mrs.world 2018 තරගයට ලංකාවෙන් යන සුරූපිණිය තේරීමේ අයිතිය, Royal Birthday Party එක ගත්ත චන්දිමාල්ට හිමිවෙයි.

1127 Views


Mrs.world 2018 තරගයට ලංකාවෙන් යන සුරූපිණිය තේරීමේ අයිතිය, Royal Birthday Party එක ගත්ත චන්දිමාල්ට හිමිවෙයි.

තාමත් සමාජ මාධ්‍ය වල ප්‍රධානම මාතෘකාව වෙලා තියෙන්නේ Royal Birthday Party එක. මේ Royal Birthday Party එකේ අයිතිකාරයා තමයි චන්දිමාල් ජයසිංහ. මේ Royal Birthday Party එක රටේ ලොකු ආන්දෝලනයක් ඇති කරා.

චන්දිමාල් ඔහුගේ උපන්දින සාදයට කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මියටත් ආරාධනා කරලා තිබ්බා. චන්දිමාල් සියත 24 වෙත කිව්වේ රෝසි සේනානායක මහත්මිය ඔහුගේ දෙවෙනි අම්මා වගේ කියලා. හැබැයි චන්දිමාල්ගේ Royal Birthday Party එක නම් රෝසි මහත්මියට එන්න බැරි වුණා.

ඒ එතුමිය විදේශගත වෙලා හිටිය නිසා. හැබැයි රෝසි මහත්මිය චන්දිමාල්ට ලොකු තෑග්ගක් නම් දීලා තියෙනවා. ඒ 2018 Mrs World හි ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ තනතුර. 2018 Mrs World හි ලංකාවෙන් යන රූ රැජිනියන් තෝරා ගන්න අයිතිය තියෙන්නේ චන්දිමාල්ට. ඔහුට මේ තනතුර ලබා දෙන්න රෝසි මහත්මිය ලොකු වෙහෙසක් දරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post