News Line| Off Air
Generic placeholder image

Jun
8

Best Web 2018. ඔබේ මනාපය සියතට පළ කරන්න.

1511 Views


Best Web 2018. ඔබේ මනාපය සියතට පළ කරන්න.

ලංකාවේ හොඳම වෙබ් අඩවිය තෝරන Best Web තරඟාවලිය ඊයේ ආරම්භ වුණා. හැම අවුරුද්දෙම පවත්වන Best Web තරඟාවලියේ Category කිහිපයක් යටතේ හොඳම වෙබ් අඩවිය තෝරා ගන්නවා.

සියත FM වෙබ් අඩවිය මෙවර Media, Sports & Entertainment Websites කියන Category එක යටතේ තරඟ කරනවා. ඔබ සියතට කැමති නම් සියතට ආදරය කරනවා නම් www.siyathafm.lk වෙබ් අඩවියට ඔබගේ වටිනා මනාපය ලබා දෙන්න.

පහළ තියෙන Link එකට ගිහින් ඔබගේ මනාපය සියත FM වෙබ් අඩවියට ලබා දෙන්න පුළුවන්.

https://www.bestweb.lk/vote/login

සියත FM වෙබ් අඩවියට ඔබේ ලබා දෙන්නේ මෙහෙමයි.

මුලින්ම උඩ Link එක Click කරන්න.

ඊට පස්සේ ඔබේ Facebook ගිණුමෙන් හෝ email එකෙන් Log වෙන්න.

දැන් Media, Sports & Entertainment Websites Category එකට යන්න.

සියත FM වෙබ් අඩවිය මත ඇති Vote සලකුණ Click කරලා ඔබේ මනාපය ලබා දෙන්න.


News Articles
Latest Videos
Most Popular Post