News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
8

නෙළුම් කුලුණෙන් වැටී තරුණයෙක් මිය යයි.

1237 Views


නෙළුම් කුලුණෙන් වැටී තරුණයෙක් මිය යයි.

ලංකාවේ ඉදි කරන උසම ගොඩනැගිල්ල තමයි “නෙළුම් කුළුණ”. නෙළුම් කුළුණේ ඉදිකිරීම් කරමින් හිටිය තරුණයෙක් ඉන් වැටී මිය ගිහින් තියෙනවා. 19 හැවිරිදි තරුණයෙක් තමයි මේ විදියට මිය ගිහින් තියෙන්නේ.

මිය ගිය තරුණයා කිළිනොච්චියේ පදිංචිකරුවෙක්. නෙළුම් කුළුණ මීටර් 350 උසයි.


News Articles
Latest Videos
Most Popular Post