News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
9

තෙල් මිල ආයෙත් වෙනස් වෙයි.

1123 Views


තෙල් මිල ආයෙත් වෙනස් වෙයි.

පහුගිය කාලයේ ලංකාවේ තෙල් මිල අහස උසට නැග්ගා. ජනතාවට වැඩියෙන්ම ඕන කරන භූමිතෙල් මිලත් වැඩි වුණා. හැබැයි පහුගිය සතියේ ලෝක වෙළඳපලේ තෙල් මිලා ආයෙත් අඩු වුණා.

හැබැයි ලංකාවේ තෙල් මිල නම් අඩු වුණේ නෑ. කොහොම වුනත් භූමිතෙල් මිල අඩු කරන්න රජය තීරණය කරලා තියෙනවා. ඒ භූමිතෙල් ලීටරයක් රුපියල් 25 කින් හෝ 3ඔ කින්. රාජ්‍ය අමත්‍ය දිලිප් වෙදආරච්චි මහතා තමයි මේ ගැන සඳහන් කරේ.

ලබන සඳුදා ඉඳන් මේ තීරණය ක්‍රියාත්මක වෙනවා කියලා එතුමා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post