සුපිරි පළාත් අවසන් මහා තරඟය ලංකාවට බලපෑව අයහපත් කාලගුණය නිසා කල් ගියා.අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවේ කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම. කල් ගිය අවසන් මහා තරඟය අද පැවැත් වෙනවා.
ඒ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී. කාසියේ වාසිය දිනා ගත්ත ගාල්ල කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා.
තරඟය සජීවීව මෙතනින් බලන්න.