News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
12

ප්‍රියංකා හොලිවුඩ් විදිහට ප්‍රේම සම්බන්ධයක් පටං අරං (Photos)

773 Views


ප්‍රියංකා හොලිවුඩ් විදිහට ප්‍රේම සම්බන්ධයක් පටං අරං (Photos)

හොලිවුඩ්ඩයට වෙලා හිටපු හින්දා පහුගිය දවස් ටිකේ සුරූපී ප්‍රියංකා ගැන කිසිම කටකතාවක් බොලිවුඩ් වල පැතිරුනේ නෑ. හැබැයි දැන් ඔන්න පළවෙනි පාරට ප්‍රියංකා ගැන හොලිවුඩයේ කටකතාවක් පැතිරෙනවා.
හොලිවුඩ් නලුවෙක් වගේම ගායෙක් වෙන නික් ජෝනාස් එක්ක ප්‍රියංකගේ සම්බන්ධකමක් තියෙනවා කියලයි හැමෝම කතා වෙන්නේ. පහුගිය සති දෙක තුනේම ප්‍රියංකා නික් එක්ක පාර්ටීස් වලට ගිහිං තියෙනවා. බොලිවුඩයෙදි ආදර සම්බන්ධකම් මාධ්‍යයෙන් හංගන්න සුපිරි තරු උත්සාහ කරත් ප්‍රියංකා හොලිවුඩ් මාධ්‍යයෙන් හැංගෙන උත්සාහ කරල නෑ. කොහොම වුණත් මේ සම්බන්ධය ගැන ප්‍රියංකා තාම කිසිම දෙයක් ප්‍රසිද්ධියේ කියලා නෑ. හැබැයි බොලිවුඩ් විචාරකයෝ කියන්නේ ප්‍රියංකා හොලිවුඩ් විදිහට ප්‍රේම සම්බන්ධයක් පටං අරං කියලයි.


News Articles
Latest Videos
Most Popular Post