News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
12

රාමසාන් වලට කාන්තන්කුඩි නගරය පුංචි නගරයක් වුන හැටි. – Photo

1800 Views


රාමසාන් වලට කාන්තන්කුඩි නගරය පුංචි නගරයක් වුන හැටි. – Photo

මුළු ලෝකයේම මුස්ලිම් ජනතාව වෙද්දී රාමසාන් වලට සූදානම් වෙනවා. ලංකාවේ මුස්ලිම් ජනතාවත් මහ ඉහළින් රාමසාන් සූදානමින් ඉන්නේ. විශේෂයෙන්ම කාන්තන්කුඩි නගරයේ ජනතාව වෙනදට වඩා ඉහළින් රාමසාන් සමරන්න සූදානම් වෙලා.

කාන්තන්කුඩි නගරය පුංචි අරාබියක් වගේ සරසන්න ඔවුන් කටයුතු කරලා තිබ්බා. මේ තියෙන්නේ රාමසාන් වලට කාන්තන්කුඩි නගරය සරසපු හැටි.


News Articles
Latest Videos
Most Popular Post