News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
12

ඇමති මණ්ඩලයට එක් වුන අලුත්ම රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු මෙන්න.

1028 Views


ඇමති මණ්ඩලයට එක් වුන අලුත්ම රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු මෙන්න.

අද උදෑසන අලුත් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු 6 දෙනෙක් දිව්රුම් දුන්නා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 7 දෙනෙක් තමයි මේ විදියට අද දිව්රුම් දුන්නේ.

මේ තියෙන්නේ ඒ අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව.

රංජිත් අලුවිහාරේ : සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය
ලකී ජයවර්ධන : කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
අජිත් මාන්නම්පෙරුම : පරිසර නියෝජ්‍ය අමාත්‍ය
එඩ්වඩ් ගුණසේකර : අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
නලින් බණ්ඩාර ජයමහ : රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය
කාදර් මස්තාන්  : නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
අංගජන් රාමනාදන්  : කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය


News Articles
Latest Videos
Most Popular Post