News Line| Off Air
Generic placeholder image

Jun
12

රුපියලෙන් අලුත් වාර්තාවක්.

715 Views


රුපියලෙන් අලුත් වාර්තාවක්.

මේ දවස්වල රුපියල තියෙන්නේ නූල කැඩුන සරුංගලයක් වගේ. එන්න එන්නම රුපියලේ අගය වැඩි වෙනවා. පහුගිය දා ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව 160 ඉක්මවූවා.

ඊයේ(11) රුපියල අලුත් වාර්තාවක් තියන්න සමත් වුණා. ඩොලරයට සාපේක්ෂව ඉතිහාසයේ අඩුම අගය වාර්තා කරන්න රුපියල සමත් වුණා. මහ බැංකු විනිමය අනුපාත වල ඩොලරයේ විකුණුම් අගය ඊයේ සටහන් වුණේ රුපියල් 160.2472 ක් විදියට.

මීට කලින් ඩොලරයේ වැඩිම අගය විදියට වාර්තා වුණේ රුපියල් 160.0069 ක්.


News Articles
Latest Videos
Most Popular Post