News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
13

කොදෙව් සංචාරය අතහැර ඇන්ජලෝ මැතිව්ස් ගෙදර එයි.

1355 Views


කොදෙව් සංචාරය අතහැර ඇන්ජලෝ මැතිව්ස් ගෙදර එයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක්ක තියෙන ටෙස්ට් තරඟාවලියට ඇන්ජෙලෝ මැතිව්ස් සහභාගී වුණා. හැබැයි පෞද්ගලික හේතුවක් නිසා ඇන්ජලෝ අද නැවතත් ලංකාවට එනවා.

ඒ වගේම ආබාධයකට ලක්වුන ලහිරු ගමගේත් අද දිවයිනට එනවා. ඒ වෙනුවට දසුන් ශානක සහ දනුෂ්ක ගුණතිලක සංචිතයට කැඳවලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post